March, 20, 2026
කොළඹ කොටස් වෙළෙඳපොළ ප්රධාන මිල දර්ශක අද (20) දිනයේ වර්ධනයක් වාර්තා කර තිබේ.
එහිදී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 375.72ක වර්ධනයක් දිනය තුළ අත්පත් කර ගත් අතර S&P SL20 දර්ශකය ඒකක 105.30ක වර්ධනයක් වාර්තා කරන ලදී ඒ අනුව දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 20,639.73ක් ලෙසත්, S&P SL20 දර්ශක අගය ඒකක 5,756.71ක් ලෙසත් සටහන් වුණි.
රු. බිලියන 4.38ක ගනුදෙනු පිරිවැටුමක් අද දින වාර්තා විය.
Video Story