March, 31, 2026
ශ්රී ලංකාවේ අංක එකේ ජනප්රියම සබන් වෙළඳ සන්නාමය වන කැලීන් සබන්, SLS 34 තත්ත්ව සහතිකයෙන් පිදුම් ලබා ඇත.
එමෙන්ම, කැලීන් වෙළඳ නාමය යටතේ නිෂ්පාදනය කෙරෙන කැලීන් බේබි සබන් සඳහාද SLS 547:2009 තත්ත්ව සහතිකය ලබාගෙන තිබේ.
ශ්රී ලංකා වෙළෙඳපොළ තුල පෙරළියක් ඇති කරමින් බේබි සබන් සහ බියුටි සබන් යන දෙවර්ගය සඳහාම SLS තත්ත්ව සහතික ලබාගත් එකම සබන් වෙළඳ නාමය ලෙස කැලීන් සබන් හදුන්වාදිය හැකි වේ.
Video Story