September, 8, 2016
මෙරට ප්‍රමුඛ පෙළේ ඉදිකිරීම් සමාගමක් වන කෙල්සි ඩිවලොප්මන්ට්ස් පීඑල්සී විසින් Pre-Fab Engineering Projects (Pvt) Ltd සමාගමේ බහුතර කොටස් හිමිකාරීත්වය අත්පත් කර ගෙන තිබේ.
Pre-Fab Engineering Projects (Pvt) Ltd හි 75.1% ක කොටස් අයිතියි මෙහිදී තහවුරු කර ගැනීමට කෙල්සි ඩිවලොප්මන්ට්ස් පියවර ගෙන ඇත.
මේ සඳහා ආයෝජිත මුදල් රුපියල් මිලියන 90 කි.