”එතෙර දිරිය නිවාස යෝජනා ක්‍රමය” ප්‍රවර්ධනයට යුනියන් බැංකුව සහ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය හවුල් වෙයි

    September, 9, 2026

    මෙම ගිවිසුම “එතෙර දිරිය නිවාස යෝජනා ක්‍රමය” යටතේ විදේශගත ශ්‍රමිකයන් සඳහා රුපියල් මිලියන 10 දක්වා වූ “එතෙර සවිය” නිවාස ණය පහසුකම ලබා දෙන අතර, එය වසර 10ක් දක්වා දිගු ආපසු ගෙවීමේ කාලසීමාවකින් සමන්විත වේ.

    “එතෙර දිරිය නිවාස යෝජනා ක්‍රමය” සඳහා වන අවබෝධතා ගිවිසුමට (MoU) අත්සන් තැබීමේ අවස්ථාවේදී, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝසල වික්‍රමසිංහ මහතා සහ යුනියන් බැංකුවේ ප්‍රධාන ව්‍යාපාරික නිලධාරී අසංක රන්හොට්ටි මහතා, ආයතන දෙකේ නියෝජිතයන් සමඟ එක්ව සිටින අයුරු ඡායාරූපයෙන් දිස්වේ.

    Video Story

    Stock Market

    Exchange Rates