May, 28, 2026
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම මගින් සහාය දක්වන, ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහනේ පස්වන සහ හයවන ඒකාබද්ධ සමාලෝචනය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් අනුමත කර තිබේ.
ඒ අනුව ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 695ක වාරිකයක් මුදා හැරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් කටයුතු කරනු ඇත.
මේ සමඟම මෙම විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහන හරහා මේ දක්වා ශ්‍රී ලංකාවට ලබා දී ඇති මූල්‍ය පහසුකම ඩොලර් බිලියන 2.4ක් දක්වා ඉහළ යනු ඇත.
Video Story