September, 29, 2016
ඊයේ (28) දිනයේ දී පවත්වන ලද භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේ දී රුපියල් මිලියන 21,301 ක ලංසු අනුමත කිරීමට රාජ්ය ණය දෙපාර්තමේන්තුව කටයුතු කර තිබේ.
මෙවර වෙන්දේසියේ දී වාර්තා වූ කැපී පෙනෙන සිදුවීම නම් පසුගිය වර වෙන්දේසියට සාපේක්ෂව පොළී අනුපාත සුවිශේෂී ලෙසින් පහළ ගොස් තිබීමයි.
ඊයේ පැවති භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේ දී එක් එක් පරිණත කාලයන්ට අදාළව නිකුත් කරනු ලැබූ භාණ්ඩාගාර බිල්පත් ප්රමාණය හා තීරණය වන ලද පොළී අනුපාතිකයන් පහත පරිදි දැක්විය හැකිය.

මේ අතර අද පැවති භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසියේ දී රුපියල් මිලියන 20,963 ක බැඳුම්කර නිකුත් කර තිබේ. ඒ පිළිබඳ සාරාංශ සටහනක් පහත දැක්වේ.