ගෙවුම් ශේෂයේ අතිරික්තයක්

    October, 18, 2016

    2016 පළමු මාස 7 තුළ දී සමස්ත ගෙවුම් ශේෂයේ ඇමරිකානු ඩොලර් මිලියන 356 ක අතිරික්තයක් වාර්තා කර තිබෙන බවට ඇස්තමේන්තු කර තිබේ.

    2015 වසරේ සමාලෝචිත කාලපරිච්ඡේදය තුළ දී ගෙවුම් ශේෂයේ හිඟයක් වාර්තා වී තිබෙන අතර එය ඩොලර් මිලියන 1,229.6 කි.