බිල්පත් පොළිය ඉහළට

    October, 19, 2016

    අද (19) දින පවත්වන ලද භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේ දී පොළී අනුපාතිකවල සුළු ඉහළ යාමක් වාර්තා වී තිබේ.

    මෙහිදී වෙන්දේසිය සඳහා රුපියල් මිලියන 41,767 ක ලංසු ඉදිරිපත්ව තිබූ අතර ඉන් මිලියන 4,157 ක ලංසු අනුමත කිරීමට රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.

    පහත දැක්වෙන්නේ අද දින පැවති භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේ දී ලංසු ඉදිරිපත් වූ ආකාරය හා පොළී අනුපාතික තීරණය වූ ආකාරය පිළිබඳ සවිස්තරාත්මක සටහනයි.