ඉලෙක්ට්‍රික් කාර් චාර්ජ් කරන්න ඉලෙක්ට්‍රොනික් කාඩ් ක්‍රමයක් එයි

    October, 24, 2016

    ලංකා විදුලිබල මණ්ඩලය විසින් ඉලෙක්ට්‍රික් මෝටර් රථ ආරෝපණය සඳහා නවතම ඉලෙක්ට්‍රික් කාඩ්පත් ක්‍රමයක් හඳුන්වා දී තිබේ.

    මෙම නව කාඩ් ක්‍රමය අනුව පාරිභෝගිකයින් හට සාමාන්‍ය ආකාරයෙන් හෝ අධිවේගී ආකාරයෙන් සිය මෝටර් රථ බැටරි ආරෝපණය කර ගැනීමට අවස්ථාව උදා වන අතර ඒ සඳහා කාලපරිච්ඡේද තුනක් යටතේ වර්ගීකරණය කරන ලද මිල මට්ටම් අනුව අය කිරීම් සිදු කිරීමට නියමිතය.

    මෙම නව ඉලෙක්ට්‍රොනික කාඩ් ක්‍රමවේදය අනුව වර්ගීකරණය කර තිබෙන ගෙවීම් කාණ්ඩයන් මෙසේය.