October, 31, 2016
නව වැට් බදු සංශෝධන ක්රියාවට නැංවීමත් සමගම සිගරට් මිල හෙට සිට යළිත් වරක් ඉහළ යනු ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ අනුව දැනට වෙළෙඳපොළේ අලෙවිය සඳහා ඇති දුම්වැටියක අවම මිල රුපියල් 42 ක් වන අතර එය රුපියල් 50 සීමාව පසුකරනු ඇතැයි වැඩිදුරටත් වාර්තා වේ.