November, 2, 2016
එක්සත් රාජධානියේ වීසා අයදුම් කිරීමේ මධ්‍යස්ථානය නව ස්ථානයකට ගෙන ගොස් තිබේ.
වීසා අයැදුම් මධ්‍යස්ථානය පිහිටි නව ලිපිනය පහත පරිදි වේ.
අංක 75, ආර්නෝල්ඩ් රත්නායක මාවත,
කොළඹ 10,
01000
ශ්‍රී ලංකාව
මෙම වීසා කාර්යාලය සඳුදා සිට සිකුරාදා දක්වා පෙරවරු 9.00 සිට පස්වරු 2.00 දක්වා විවෘතව තැබෙන බව වැඩිදුරටත් නිවේදනය කර සිටී.