තේ කර්මාන්තය වෙනුවෙන් කළ අයවැය යෝජනා

    November, 10, 2016

    තේ වැවිලි අංශය සම්බන්ධයෙන් සිය අයවැය යෝජනා ඉදිරිපත් කරමින් මුදල් අමාත්‍ය රවී කරුණානායන මහතා පහත කරුණු සඳහන් කළේය.

    • කසළ තේ අපනයනයට සම්පූර්ණයෙන් වැට
    • තේ කර්මාන්තයට සම්බන්ධ බදු හා ගාස්තු ප්‍රතිපත්ති ලිහිල් කෙරේ.
    • අගය එකතු කළ තේ අපනයනය දිරිගැන්වීමට පියවර
    • සන්නාම ප්‍රවර්ධන සඳහා ඩොලර් ණය ගැනීමට තේ මණ්ඩලයේ අනුග්‍රහය
    • තේ සඳහා ආනයන අපනයන CIF මිල සඳහා බලපාන 1% බද්ද, ඇසුරුම් ගාස්තු අවලංගු කිරීමට පියවර
    • තේ සමාගම් ලියාපදිංචි කිරීමේ කාණ්ඩ 6 සිට 2 දක්වා පහළට