බියර් මිල ඉහළට

    November, 10, 2016

    ආනයනික බියර් කෑන් සඳහා නිෂ්පාදන (විශේෂ විධිවිධාන) බදු හඳුන්වා දීමට මෙවර අයවැය යෝජනා තුළින් පියවර ගෙන ඇත.

    ඒ අනුව මිලි ලීටර් 325 ට අඩු කෑන් එකක් සඳහා රු. 10 ක්ද, මිලි ලීටර් 325 ට වැඩි කෑන් එකක් සඳහා රු. 15 ක්ද අය කෙරෙනු ඇත.