අද දිනයේ දී වාර්තා ගත කොටස් පිරිවැටුමක් – තනි ගනුදෙනුවකින් බිලියන 10 ක්

    December, 8, 2016

    කොළඹ කොටස් වෙළෙඳපොළ පිරිවැටුම අද පස්වරු 1.30 පමණ වන විට රුපියල් බිලියන 11 සීමාව ඉක්මවා යන ලදී.

    මේ සඳහා ප්‍රධාන වශයෙන් හේතු වූයේ කොමර්ෂල් ක්‍රෙඩිට් ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී හි කොටස් මිලියන 95.39 ක් රු. 111.00 බැගින් විදෙස් පාර්ශවයක් විසින් මිලට ගැනීමයි. මෙම ගනුදෙනුවේ සම්පූර්ණ වටිනාකම රුපියල් බිලියන 10.58 (10,588,345,500) කි.

    මේ පිළිබඳ වැඩිදුර තොරතුරු බලාපොරොත්තු වන්න.