December, 27, 2016
ශ්රී ලංකා මහ බැංකුව විසින් දෙසැම්බර් මාසය සඳහා සිදුකරනු ලබන මුදල් ප්රතිපත්ති විවරණය 2016 දෙසැම්බර් 30 වන සිකුරාදා දින පස්වරු 6.00 ට නිවේදනය කරනු ලබන බව දැනුම් දී සිටී.
ශ්රී ලංකා මහ බැංකුව මාසිකව මෙම විවරණය සිදුකරනු ලබන අතර 2016 වසර සඳහා සිදුකරනු ලබන අවසන් මුදල් ප්රතිපත්ති විවරණය මෙයයි.
Video Story