December, 28, 2016
වෙනෝරා සමූහ සමාගමේ සභාපති ඉංජිනේරු සාගර ගුණවර්ධන මහතා පසුගියදා එක්සත් රාජධානියේ ඔක්ස්ෆර්ඩ් හි පැවති සොක්රටීස් ජාත්‍යන්තර සම්මාන උළෙලේ දී සම්මානයෙන් පිදුම් ලැබීය.
යුරෝපීය ව්‍යාපාරික එකමුතුව විසින් සංවිධානය කරන ලද මෙම සම්මාන උළෙලේ දී ‘ව්‍යාපාරික හා ආර්ථික‘ කාණ්ඩය යටතේ සිදුකරන ලද බුද්ධිමය සංවර්ධන දායකත්වය වෙනුවෙන් සොක්රටීස් ජාත්‍ය්නතර සම්මානය සාගර ගුණවර්ධන මහතාට හිමි විය.
https://www.youtube.com/watch?v=cK6cclExShM
Video Story