January, 16, 2017
සමිට් ෆිනෑන්ස් පීඑල්සී හි බහුතර කොටස් හිමිකාරීත්වය සර්වෝදය ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් ලිමිටඩ් විසින් අද (16) දිනයේ දී විකුණා දැමීය.
සමිට් ෆිනෑන්ස් සමාගමේ නිකුත් කළ ප්රාග්ධනයෙන් 75.54% ක්වූ මෙම කොටස් හිමිකාරීත්වය මිල දී ගනු ලැබූවේ ප්රයිම් ලෑන්ඩ්ස් (පුද්) සමාගම විසිනි.
රු. 30.00 බැගින් කොටස් 16,996,650 ක් මෙහිදී අලෙවි කරනු ලැබූ අතර රු. 509,899,500 ක පිරිවැටුමක් මෙම ගනුදෙනුව හරහා වාර්තා විය.
Video Story