January, 26, 2017
එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ ඇතුළත් මූලධර්ම මත පදනම්ව දෙරට අතර සාම්ප්‍රදායික මිත්‍ර සම්බන්ධතා හා සහයෝගිතාව ශක්තිමත් කරගැනීමේ හා වර්ධනය කරගැනීමේ අරමුණ ඇතිව, විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතාගේ එළඹෙන ඉතියෝපියානු සංචාරය අතරතුරදී ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ විදේශ කටයුතු අමාත්‍යාංශය සහ ඉතියෝපියානු ෆෙඩරල් ප්‍රජාතාන්ත්‍රික ජනරජයේ විදේශ කටයුතු අමාත්‍යාංශය අතර රාජ්‍යතාන්ත්‍රික උපදේශනයන් පිළිබඳ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීම පිණිස වැඩබලන විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.
Video Story