February, 13, 2017
2017 වසරේ දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන දේශීය විස්සයි-20 ක්‍රිකට් තරඟාවලියක් සඳහා උනන්දු වන ශ්‍රී ලාංකික අනුගාහක ආයතන සඳහා ආරාධනය කරමින් Cricket South Africa විසින් මෙරට පුවත්පත්වල ටෙන්ඩර් දැන්වීමක් පළ කර තිබේ.
2017 දේශීය තරඟ සමය වෙනුවෙන් සංවිධානය කරනු ලබන නව විස්සයි-20 ලීග් තරගාවලියක් වන මේ සඳහා දේශීය මෙන්ම ජාත්‍යන්තර ක්‍රීඩකයින් සහභාගී කරගන්නා බවත්, ඊට විදෙස් ක්‍රීඩකයින් ද සහභාගී කර ගැනීමට සැලසුම් කර තිබෙන බවත් සඳහන් වේ.
කණ්ඩායම් 8 ක සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම තරඟාවලිය 2017 අවසන් කාර්තුවේ දී ආරම්භ වීමට නියමිතය.
Video Story