මුදල් ප්‍රතිපත්තිය ස්ථාවරයි

    May, 9, 2017

    පවතින මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය තවදුරටත් පවත්වා ගැනීම යෝග්‍ය බව ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් තීරණය කර තිබේ.

    2017 වසර සඳහා වන තෙවන මුදල් ප්‍රතිපත්ති විවරණය සිදුකරමින් මහ බැංකුව අද උදෑසන මේ බව නිවේදනය කළේය.

    මේ අනුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සියයට 7.25 ක් සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය සියයට 8.75 ක් ලෙසින් පවතින අතර ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය සියයට 7.50 මට්ටමේ තවදුරටත් නොවෙනස්ව පවතී.

    Video Story

    Stock Market

    Exchange Rates