ශ්‍රී ලංකාවේ GSP+ බදු සහනයට අනුමැතිය

    May, 11, 2017

    ශ්‍රී ලංකාවට GSP+ බදු සහනය ලබාදීමට යුරෝපා වෙළෙඳ සහ ආර්ථික කටයුතු පිළිබඳ අමාත්‍ය කමිටුව අද (11) දින තීරණය කර ඇත.

    ශ්‍රී ලංකාව GSP+ බදු සහනය ලබාදීම සඳහා සිදුවන ක්‍රියාදාමයේ අවසාන අදියර වූයේ මෙම යුරෝපා අමාත්‍ය කමිටුවේ අනුමැතිය ලබාදීමයි. ඊට පෙර යුරෝපා කොමිසම හා යුරෝපා පාර්ලිමේන්තුව මේ සඳහා අනුමැතිය ලබාදී තිබුණි.

    මෙම තීරණය හා සම්බන්ධ ඉදිරි කටයුතු ලබන සතියේ සිදුකිරීමට නියමිතය.

    Video Story

    Stock Market

    Exchange Rates