ඕස්ට්‍රේලියානු වීසා ගාස්තු ඉහළට

    May, 12, 2017

    2017 මැයි 09 වන දින ප්‍රකාශයට පත් කරන ලද 2017/18 අයවැයට අනුව තම රටට පැමිණෙන විදේශිකයින්ගෙන් අයකරනු ලබන වීසා ගාස්තු ඉහළ නැංවීමට ඕස්ට්‍රේලියානු රජය පියවර ගෙන තිබේ.

    මේ අනුව සංචාරක, ශිෂ්‍ය හා රැකියා ඇතුළු සියලුම කාණ්ඩවල වීසා ගාස්තු ඉහළ නංවා ඇත.

    මෙම නව වීසා ගාස්තු එළඹෙන ජූලි 01 වැනි දින සිට ක්‍රියාවට නැංවීමට නියමිතය.

    පහත දැක්වෙන්නේ ඕස්ට්‍රේලියානු ආගමන කටයුතු සහ දේශ සීමා ආරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත්කරන ලද නව වීසා ගාස්තු ලේඛනයයි.

    visa-price-increase-fact-sh

    Video Story

    Stock Market

    Exchange Rates