අලුත්ම ඉන්දියානු කාරයක් හැප්පුණොත් වෙන දේ

    May, 22, 2017

    ලොව 6 වැනියට විශාලතම මෝටර් රථ නිෂ්පාදකයා වන ඉන්දියාව අඩු මිලට වාහන නිෂ්පාදනය සඳහා නම් දරා ඇති රාජ්‍යයකි.

    මිල අඩු සාධකය නිසාම බොහෝ විට මෙම ඉන්දියානු මෝටර් රථවල ගමන් ගන්නා මඟීන්ගේ සුරක්ෂිතභාවය සම්බන්ධයෙන් පවතින්නේ අඩු සැලකිල්ලකි.

    මෝටර් රථයක් ඝට්ටනයක දී එහි ගමන් ගන්නා මඟීන්ට සිදුවන හානිය පිළිබඳ සිදුකරනු ලබන ප්‍රමුඛ ඇගයීමක් වනුයේ New Car Assessment Programme හෙවත් NCAP crash පරීක්ෂණයයි.

    2017 වසරේ දී නවතම ඉන්දියානු මෝටර් රථ කිහිපයක් මෙම පරීක්ෂණයට භාජනය කර ඇති අතර පහත දැක්වෙන්නේ ඒවායේ ප්‍රතිඵලයි.

    බොහෝ ඉන්දියානු මෝටර් රථ වායු බැලූනවලින් තොර වන බැවින් ගැටීමක දී රියැදුරා ඇතුළු මඟීන්ගේ ආරක්ෂාව පවතින්නේ ඉතා පහළ මට්ටමක බව මෙම අධ්‍යයනයන්ගෙන් අනාවරණය වී ඇත.

    0f4844a2-20c3-4b29-83b8-2e502e36f52b

    551f19b5-1a9f-4c8f-908e-91bb3bcba54a

    81ea6196-6bb2-4fb7-a42a-3029c4946dcf

    9d33830b-1297-4ea2-998c-416dfb79d39f

    15d554c9-0730-4cbc-a94e-b7173c379c09

    cb690e2d-61db-452f-89c5-f5df8cdbf699

    e81891a1-6dff-4f79-9e09-5ba4d161183c

    e0d23d9d-217a-4243-a196-494939c5f8da

     

    Video Story

    Stock Market

    Exchange Rates