බ්‍රවුන්ස් සතුවූ සෙලාන් බැංකු කොටස් තොගයක් LOLC මිලදීගනී

    May, 7, 2014

    බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් සතුව තිබූ සෙලාන් බැංකුවේ මිලියන 11.98 ක ඡන්ද රහිත කොටස් ලංකා ඔරික්ස් ලීසිං සමාගමට රුපියල් මිලියන 479.9 කට විකුණා තිබේ.

    බ්‍රවුන්ස් යනු ලංකා ඔරික්ස් ලීසිං සමාගම් සමූහයටම අනුබද්ධ සමාගමකි.