May, 13, 2014
2014 මාර්තු කාර්තුවේදී ශ්රී ලංකා ටෙලිකොම් සමාගම් සමූහයේ ලාභය සියයට 66 කින් පහළ බැස රුපියල් මිලියන 547 ක ලාභයක් වාර්තා කර තිබේ.
මේ අනුව, සමූහය විසින් මෙම කාර්තුවේදී කොටසකට අදාළව ලබා තිබෙන ලාභය ශත 30 කි.
ආදායම සියයට 06 කින් රුපියල් බිලියන 15.2 ක් දක්වා වර්ධනය වී තිබුණත් මෙහෙයුම් පිරිවැය සියයට 13 කින් රුපියල් මිලියන 11.1 ක් දක්වා වර්ධනය වීම ලාභ අඩුවීමට ප්රධානතම හේතුවයි.
Video Story