August, 13, 2014
තරු පන්තියේ හෝටලයක් ගොඩනැගීමට සහ දැනට තිබෙන ණය ගෙවා දැමීම වෙනුවෙන් හිමිකම් නිකුතුවක් (Rights Issue) ලෙස නව කොටස් නිකුතුවක් කිරීමට පාම් ගාඩ්න්ස් හොටෙල්ස් පී.එල්.සී. සමාගම සූදානම් වේ.
මේ අනුව, සමාගම සඳහන් කරන්නේ මේ යටතේ දැනට සිටින කොටස් කරුවන්ට කොටසක් රුපියල් 55 ක් වන සාමාන්‍ය කොටස් මිලියන 32.4 ක් නිකුත් කරන බවයි.
මෙහිදී, දැනට තිබෙන එක් කොටසක් සඳහා සාමාන්‍ය කොටස් තුනක් නිකුත් කරනු ලැබේ.
Video Story