යුනියන් බැංකුවේ ලොකු පුටුවත් වෙනස් වෙයි

    September, 30, 2014

    යුනියන් බැංකුවේ නව ප්‍රධාන විධායක නිළධාරීවරයා ලෙස පත්කර තිබෙන ඉන්ද්‍රජිත් අසේල වික්‍රමසිංහ මහතාට එම ධුරය දැරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අවසර ලබාදී තිබේ.

    ඔහුගේ පත්වීම නොවැම්බර් 15 වනදා සිට බලපැවැත්වෙන අතර වික්‍රමසිංහ මහතා මීට පෙර ජාතික සංවර්ධන බැංකුවේ ප්‍රධාන මෙහෙයුම් නිළධාරීවරයා ලෙස කටයුතු කළේය.

    යුනියන් බැංකුවේ වත්මන් ප්‍රධාන විධායක නිළධාරී, අනිල් අමරසූරිය මහතා විශ්‍රාම යෑමට නියමිතය.

    Video Story

    Stock Market

    Exchange Rates