සුළු හා මධ්‍යම පරිමාණ කොන්ත්‍රාත්කරුවන් වේලෙන බව හෙළිවෙයි -Video Interview

    November, 8, 2014

    මෙරට දැවැන්ත ඉදිකිරීමේ ව්‍යාපෘති සිදුවුවත් සුළු හා මධ්‍යම පරිමාණ ඉදිකිරීම් කර්මාන්ත කරුවන්ට වැඩ සොයා ගැනීම ඉතාමත් අසීරුවී ඇතැයි අනාවරණය වේ.

    2015 අයවැය පසුවිපරම් කතාබහ සමග එක්වී ශ්‍රී ලංකා ඉදිකරන්නන්ගේ ආයතනයේ සභාපති ආචාර්ය රොහාන් කරුණාරත්න මහතා මේ බව හෙළිදරව් කළේය.

    එම සාකච්ඡාව මෙන්න.

    Video Story

    Stock Market

    Exchange Rates