කොලෝනියල් මෝටර්ස් රෝද දෙකට අවධානය යොමු කරයි

    May, 24, 2017

    CM හෝල්ඩිංග්ස් පීඑල්සී හි පූර්ණ අනුබද්ධ සමාගමක් වන කොලෝනියල් මෝටර්ස් (සිලෝන්) ලිමිටඩ්, Vespa හා Aprilia යතුරුපැදි මෙරටට ආනයනය කිරීමේ හා බෙදාහැරීමේ බලයලත් නියෝජිතයා ලෙසින් පත්කර තිබේ.

    මේ සම්බන්ධ ගිවිසුමට ඉන්දියාවේ පියාජියෝ වෙහිකල්ස් පුද් සමාගම හා කොලෝනියල් මෝටර්ස් පසුගිය අප්‍රේල් 18 වන දින එළඹ ඇත.

    Aprilia රේසිං යතුරුපැදි මාදිලි සඳහා ප්‍රසිද්ධියක් උසුලනු ලබන අතර, 1000CC කාණ්ඩයේ යතුරුපැදි ද ඔවුන් විසින් නිෂ්පාදනය කරනු ලබයි.

    ස්කූටර මාදිලි යතුරුපැදි සඳහා Vespa ජනප්‍රියත්වයට පත් වී තිබේ.

    Video Story

    Stock Market

    Exchange Rates