June, 26, 2017
2016 වර්ෂය තුළ ලොතරැයි කිහිපයක මුද්‍රණය හා භාරදීම සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු ප්‍රසම්පාදන ක්‍රියාවලිය මෙහෙයවා නොමැති බවට විගණකාධිපති වාර්තාවකින් නිගමනය කර ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
මෙහිදී මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේ විදේශ ඔන්ලයින් ලොතරැයියක් ගෙන ඒමට සැලසුමක් තිබෙන බවයි.
Video Story