July, 7, 2017
2017 මැයි මස 16 වැනි දින සිට ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය (SLIIT), කිසිදු අමාත්‍යාංශයක් යටතට නොගැනෙන සේ අමාත්‍යාංශ විෂයයන් හා කාර්යයන් පිළිබඳ ගැසට් පත්‍රයෙන් ඉවත් කර තිබේ.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අත්සනින් යුතුව ඊයේ (2017 ජූලි 06) නිකුත් කරන ලද අංක 2026/35 දරණ අති විශේෂ ගැසට් පත්‍රයේ මේ බව සඳහන් වේ.

Video Story