July, 18, 2017
ලංකා ආයෝජන මණ්ඩලයේ නව සභාපතිවරයා වශයෙන් දුමින්ද්‍ර රත්නායක මහතා පත්කර තිබේ.
පසුගිය සතියේ දී ආයෝජන මණ්ඩල හිටපු සභාපතිවරයා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින්ගේ ඉවත් වීමෙන් පසු මෙම නව පත්වීම සිදුකර ඇත.
රත්නායක මහතා පෙර සිටි ආයෝජන මණ්ඩල අධ්‍යක්ෂ මණ්ඩලයේ ද සාමාජිකයෙකු ලෙස කටයුතු කළේය.
මේ අතර මංගල යාපා සහ අජිත් ගුණවර්ධන යන මහත්වරුන් ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් ලෙස පත් කර ඇත.
Video Story