පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 96 ක් ද විපක්ෂව ඡන්ද 18ක් ද ලැබිණි.
පාර්ලිමේන්තුවේ විද්යුත් ක්රමයට ඡන්දය විමසනු ලැබූ පළමු අවස්ථාව මෙය වීමද විශේෂත්වයකි. ඒ අනුව මන්ත්රීවරුන් විසින් සිය ඡන්දය විද්යුත් ක්රමයට භාවිතා කිරීම සිදු කළේ ය.
July, 25, 2017
විදේශ විනිමය පනත් කෙටුම්පත අද (25) පාර්ලිමේන්තුවේ දී සංශෝධිත ආකාරයෙන් වැඩි ඡන්දයෙන් සම්මත වූ බව කතානායක කරූ ජයසූරිය මහතා ප්රකාශ කළේ ය.

Video Story