July, 31, 2017
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සඳහා දිගුකාලීන ණය සුරැකුම් ලබා දීම සඳහා ජාතික මට්ටමේ ක්‍රමවේදයක් නොමැති වීම නිසා නව ආයෝජන අවශ්‍යතා සඳහා අරමුදල් සපයා ගැනීමේදී විවිධ දුෂ්කරතාවන්ට මුහුණ දීමට ඔවුන්ට සිදු වේ.
මෙම ගැටලුවට තිරසර විසඳුමක් ලබා දීමේ අපේක්ෂාවෙන්, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් විසින් නව ආයෝජන වෙනුවෙන් බැංකුවලින් ණය ලබාගැනීමේදී අවශ්‍ය ණය සුරැකුම් සැපයීම සඳහා, සමාගම් පනතේ විධිවිධාන යටතේ පොදු සීමිත සමාගමක් ලෙස 'ජාතික ණය සුරැකුම් ආයතනය' පිහිටුවීම පිණිස අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබේ.
Video Story