September, 20, 2017
හේලීස් පීඑල්සී විසින් සිංගර් ශ්‍රී ලංකා හි පාලක කොටස් අයිතිය අත්පත් කර ගැනීමත් සමගම එහි ශ්‍රේණිගත කිරීමෙහි කිසිදු වෙනසක් සිදුව නොමැති බව ෆිච් රේටිංග්ස් කියා සිටී.
මේ අනුව A-(lka)/Stable මට්ටමේ සිංගර් ශ්‍රී ලංකා ශ්‍රේණිගත කිරීම නොවෙනස්ව පවතී.
Video Story