කොටස් වෙළෙඳපොළ හඳුන්වාදීමේ වැඩසටහන්

    October, 23, 2017

    කොළඹ කොටස් හුවමාරුව (CSE) විසින් සංවිධානය කරනු ලබන කොටස් වෙළෙඳපොළ හඳුන්වාදීමේ වැඩසටහන් අනුරාධපුර, කුරුණෑගල, කොළඹ, අම්බලන්තොට,රත්නපුර සහ මහනුවර යන ශාඛාවන්හිදී ඉදිරි සතිය තුල පැවැත්වීමට නියමිතය. අයකිරීමකින් තොරව පැවැත්වෙන මෙම අධ්‍යාපනික වැඩසටහන් තුලින් කොටස් වෙළෙඳපොළ සහ ගනුදෙනු කිරීම පිළිබඳව අවබෝධයක් ලබා ගත හැක.

    වැඩි විස්තර www.cse.lk වෙබ් අඩවියෙන් ලබාගත හැක.

    Video Story

    Stock Market

    Exchange Rates