බැඳුම්කර කොමිසම දෙසැම්බර් 08 දක්වා දීර්ඝ කෙරේ

    October, 25, 2017

    2015 පෙබරවාරි මස 01 වන දින සිට 2016 මාර්තු මස 31 වන දින දක්වා වූ කාල සීමාව තුළ භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුවන් පිළිබඳ පරීක්ෂා කිරීම, විමර්ශනය කිරීම හා වාර්තා කිරීම සඳහා වූ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ වර්තමාන කාර්යභාරය සැලකිල්ලට ගනිමින්, එහි අවසන් වාර්තාව ඉදිරිපත් කළ යුතු වන්නාවු කාලසීමාව තවත් ඉදිරි සති 06 ක කාලයක්, එනම් 2017 දෙසැම්බර් මස 08 වෙනි දින දක්වා දීර්ඝ කර ඇති බව අතිවිශේෂ ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත් කර තිබේ.

    පහත දැක්වෙන්නේ එම අති විශේෂ ගැසට් පත්‍රය යි.