මෙරට හොඳම බැංකුව ලෙස සිය 18 වන ග්ලෝබල් ෆයිනෑන්ස් සම්මානය කොමර්ෂල් බැංකුව ලබාගනී

    October, 27, 2017

    2017 වසරේ ශ‍්‍රී ලංකාවේ හොඳම බැංකුව ලෙසින් ග්ලෝබල් ෆයිනෑන්ස් විසින් කොමර්ෂල් බැංකුව තෝරාගෙන තිබෙන අතර මෙයට අදාළ සම්මානය වොෂින්ටනයේ පිහිටි  ‘නැෂනල් ප්‍රෙස් ක්ලබ්’ හිදී පැවති සම්මාන ප‍්‍රදානෝත්සවයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ වාර්ෂික රැස්වීමට සමගාමීව ප‍්‍රදානය කෙරුණි.

    මෙම ගෞරවනීය සම්මානය කොමර්ෂල් බැංකුව විසින් දිනාගත් 18 වන වසර මෙය වේ.

    සේයාරුවෙන් දැක්වෙන්නේ බැංකුවේ සභාපති ධර්ම ධීරසිංහ මහතා (වමේ) සහ කළමනාකාර අධ්‍යක්ෂ ජෙගන් දුරෙයිරත්නම් මහතා (දකණේ) බැංකුව වෙනුවෙන් සම්මානය පිළිගන්නා ආකාරයයි.

    Video Story

    Stock Market

    Exchange Rates