කෑන් බියර් බද්ද ඉවතට – සැර අනුව මත්පැන් බදු වෙනස් වෙන්නේ මෙහෙමයි

    November, 9, 2017

    2018 අයවැය යෝජනාවන්ට අනුව කෑන් බීර මත අදාළ වූ නිෂ්පාදන (විශේෂ විධිවිධාන) බද්ද ඉවත් කිරීමට කටයුතු කර තිබේ.

    මේ අතර සුරා බදු ආඥා පනත යටතේ වන සුරා බද්ද, මත් පැන් වර්ගය අනුව මධ්‍යසාර පරිමාව පදනම් කර ගෙන අදාළ වන ආකාරය පහත දැක්වේ.