වැයශීර්ෂ විවාදය – තෙවැනි දිනය අද

    November, 20, 2017

    විසර්ජන පනත් කෙටුම්පත 2018 කාරක සභා අවස්ථාවේ විවාදය අද(20) පැවැත්වෙයි.

    ඒ අනුව අමාත්‍යාංශ යටතේ ඇති වැයශීර්ෂ විවාදයට ගැනේ. අධිකරණ අමාත්‍යාංශය සහ සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යාංශය යන අමාත්‍යාංශවලට අදාළ වැයශීර්ෂ අද විවාද කෙරේ.