නිල සංචිත මාස 4 කට ප්‍රමාණවත්

    November, 28, 2017

    2017 සැප්තැම්බර් මස අවසානය වන විට ශ්‍රී ලංකාවේ දළ නිල සංචිත ප්‍රමාණය ආනයනික මාස 4.2 කට ප්‍රමාණවත් වන පරිදි එක්සත් ජනපද ඩොලර් බිලියන 7.3 ක් දක්වා වර්ධනය විය.

    මේ අතර බැංකු අංශයේ විදේශ වත්කම් ඇතුළත් මුළු විදේශීය වත්කම් ආනයනික මාස 5.6 කට ප්‍රමාණවත් වන පරිදි එක්සත් ජනපද ඩොලර් බිලියන 9.6 ක් විය.