December, 5, 2017
ඉදිරිකාලයේ LED බල්බ කෝටියක් මූලික ගෙවීමෙන් තොරව ලබාදීමට කටයුතු කරනු ලබන බව විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා කියා සිටී.
අද (05) දින විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයේ වැයශීර්ෂ විවාදයේ දී අඳහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව අනාවරණය කළේය.
Video Story