January, 2, 2018
ශ්රී ලංකාවට ආනයනය කරනු ලබන මෝටර් රථ වාහන සම්බන්ධයෙන් තවත් නියාමනයක් 2018 ජනවාරි 01 සිට ක්රියාත්මක වීමට නියමිතය.
මේ බව 2018 අයවැය කතාවේ තාක්ෂණික සටහන් යටතේ විස්තර කර ඇත.
පහත දැක්වෙන්නේ අදාළ අයවැය යෝජනාවයි.
Video Story
Ada Derana Biz