February, 2, 2018
ජනශක්ති ඉන්ෂුවරන්ස් පීඑල්සී හි පූර්ණ අනුබද්ධ සමාගමක් වන Janashakthi General Insurance Limited හි සියලුම කොටස් විකිණීමේ ගිවිසුම තීන්දු කර ඇති බව ජනශක්ති සමාගම අද (02) නිවේදනය කර සිටියේය. මෙහිදී ගැණුම්කාර පාර්ශවය වනුයේ ජර්මනියේ හා යූරෝපානු සංගමයේ ලියාපදිංචි Allianze S E සමාගමයි.
මෙම ගනුදෙනුව සිදුකිරීමට ගිවිසා ගෙන ඇත්තේ රුපියල් බිලියන 16.4 ක මිලකට යි.
Video Story