March, 29, 2018
කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය විසින් 2018 අයවැය යෝජනා අනුව හඳුන්වා දෙන ලද කෘෂි භෝග රක්ෂණ යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබේ.
මෙම රක්ෂණ යෝජනා ක්‍රමය ආවරණය කිරීම සඳහා වන ප්‍රතිරක්ෂණය Renaisance Re Lloyds Syndicate සමාගම වෙත පිරිනැමීම පිණිස කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
Video Story