March, 30, 2018
ඉදිකිරීම් ක්ෂේත්රයේ මතුවී ඇති අභියෝග සහ යෝජිත ක්‍රියාමාර්ග පිළිබද සාකච්ඡාවක් ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (29) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.
නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස, නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශයේ ලේකම් බර්නාඩ් වසන්ත සිල්වා, ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරියේ සභාපති ඉංජිනේරු ආර්.එම්. ජෙයචන්ද්‍රන් යන මහත්වරුන් ඇතුථ රාජ්‍ය නිලධාරින් හා පෞද්ගලික ඉදිකිරීම් සමාගම් රැසක් නියෝජනය කරමින් නියෝජිතයින් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.
Video Story