දුම් පරීක්ෂා කොන්ත්‍රාත්තුව සමාගම් 3කට පවරයි

    April, 11, 2018

    රථ වාහන සඳහා දුම් පරීක්ෂණ සහතික පත්‍ර නිකුත් කිරීම පිණිස වන කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද සාකච්ඡා සම්මුති කමිටුවේ නිර්දේශය පරිදි, M/s Laugfs Eco Sri (Pvt.)Ltd., M/s Cleanco Lanka (Pvt.) Ltd. සහ M/s Auto Test Lanka (Pvt.) Ltd. යන සමාගම් තුන වෙත ප්‍රදානය කිරීම පිණිස ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    Video Story

    Stock Market

    Exchange Rates