වැවිලි කළමනාකරණ ආයතනයෙන් උපාධි

    July, 12, 2018

    වැවිලි ක්ෂේත්‍රයට අවශ්‍ය ඉහළ ගුණාත්මකභාවයකින් යුත් වෘත්තිකයින් බිහි කරන, නිපුණතාවට ප්‍රමුඛත්වය ලබා දෙන වැවිලි කළමනාකරණ උපාධි පිරිනමනු ලබන ආයතනයක් බවට ජාතික වැවිලි කළමනාකරණ ආයතනය පරිවර්තනය කිරීමට හැකි වන පරිදි, 1979 අංක 45 දරන ජාතික වැවිලි කළමනාකරණ ආයතන පනත සංශෝධනය කිරීම පිණිස වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    Video Story

    Stock Market

    Exchange Rates