නව තානාපතිවරු හය දෙනෙක් සහ මහකොමසාරිස්වරයෙක් ජනපතිට අක්ත පත්‍ර භාර දෙති

    May, 6, 2019

    ශ්‍රී ලංකාවට අලුතින් පත්ව ආ නව තානාපතිවරු හය දෙනෙක් සහ මහකොමසාරිස්වරයෙක් අද (06) පෙරවරුවේ ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත සිය අක්තපත්‍ර භාර දුන්හ.

    අසර්බයිජානය, අර්ජන්ටිනාව, ලැට්වියාව, ලිතුවේනියාව, ලාඕස්, බහරේන් යන රටවල් සඳහා නව තානාපතිවරු ද, ඕස්ටේ්‍රලියාව සඳහා නව මහකොමසාරිස්වරයෙක් ද මෙලෙස පත්ව සිටී.

    ඔවුන්ගේ නාම ලේඛනය පහත පරිදි වේ.

    01 Mr. Ashraf Farhad Shikhaliyev – Ambassador of the Azerbaijan
    02. Mr. Daniel Chuburu – Ambassador of the Argentina
    03. Mr. David John Holly – High Commissioner of the Australia
    04. Mr. Artis Bertulis – Ambassador of the Latvia
    05. Mr. Julius Pranevicius – Ambassador of the Lithuania
    06. Mr. Bounneme Chouanghom – Ambassador of the Laos
    07. Mr. Abdulrahman Mohamed AlGaoud – Ambassador of the Bahrain

    විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන මහතා ද මෙම අවස්ථාවට සහභාගි විය.