June, 3, 2019
2019 මැයි 22 සිට මැයි 29 දක්වා සතියක කාලපරිච්ඡේදය තුළ දී රජයේ සුරැක්ම්පත්වල විදෙස් හිමිකාරීත්වය රු. මිලියන 716කින් වැඩි වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම වාඑර්තාවක සඳහන් වේ.
2019 මැයි 22 දිනට රජයේ සුරැකුම්පත්වල විදේශකයින් විසින් කර ඇති ආයෝජනවල මුළු වටිනාකම රු. මිලියන 145,400 ක් ලෙසින් වාර්තා වන අතර එම වටිනාකම මැයි 29 දින වන විට රු. මිලියන 146,116ක් දක්වා ඉහළ ගොස් තිබේ.
Video Story